Colombo Today Local News

පාස්කු ප්‍රහාරය : ජනාධිපති කොමිසමේ වාර්තාව කතෝලික රදගුරු සමුළුවට

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව කතෝලික රදගුරු සමුළුවයට භාර දී තිබේ.

ජනාධිපතිවරයාගේ අනුමැතිය සහිතව අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් එම වාර්තාවේ පිටපතක් කතෝලික රදගුරු සමුළුවේ සභාපති, ගරු හැරල්ඩ් ඇන්තනී පෙරේරා පියතුමන් ට භාර දී ඇත.

Related posts

මුදල් කාරක සභාවේ සභාපතිධූරය යළිත් හර්ෂට

Admin

මැති සබේදී වයසක මනමාල ඇමතිලාගෙන් මන්ත්‍රීවරියන්ට ලිංගික හිරිහැර !

colombotoday

අයවැයෙන් වෙන්වුණු රු. මිලියන 600යෙන් නගර නවයක් මේ අවුරුද්දේදී ලස්සන කරන්න සැලසුම්

Admin

ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව යළි ස්ථාපනයට අනුමැතිය

colombotoday

අඩුආදායම්ලාභීන් සදහා කූපන් ක්‍රමයක් ගැන වාසුදේව කියයි

colombotoday

“මෛත්‍රී – රනිල් දේශපාලන විවාහය සදාකාලිකයි.. කුහකයිනි එය දික්කසාද කරනව බොරු” – සජිත්

colombotoday