Colombo Today Local News

“මෛත්‍රී – රනිල් දේශපාලන විවාහය සදාකාලිකයි.. කුහකයිනි එය දික්කසාද කරනව බොරු” – සජිත්

sajith premadasaඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හා ජනපති මෛත්‍රීපිල සිරිසේන මහතාගේ දේශපාලන විවාහය සදාකාලික යැයි නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

බොරැල්ල කැම්බල් පිටියේ පැවැත්වුණු එජාප 70 වන සම්මේලනය අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ කුහකයින්ට තමන් ලබා දෙන පණිවිඩය එය බවත්, එම විවාහය දික්කසාද කිරීමට එම කුහකයින්ට ඉඩ නොතබන බවත්ය.

එජාපය රටේ නොම්බර එකේ පක්ෂය කිරීමට තමන් දිවිපරදුවට තබා කළ හැකි සියළු කැපකිරීම් කරන බවද, රනිල වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ජනතාවගේ සියළු ගැටළුවලට ඉදිරියේදී විසඳුම් ලබාදෙන බවද අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියා සිටියේය.

Related posts

“ආගමට අපහාස නතර නොකළොත්, මුස්ලිම් තරුණයන් අවි අතට ගනී“ – රාජ්‍ය ඇමති හිස්බුල්ලා

colombotoday

විජයකලා ඇමතිකමින් ඉවතට..! තීරණය ජනපති අතේ…

colombotoday

Video: ඉල්ලන්නේ නෑ කිවුවට ඉල්ලනවාමයි – ශ්‍රීලනිපයේ මීළග ජනපති අපේක්ෂකයා මෛත්‍රීමයි !!

colombotoday

යුද අපරාධ සිදු කළැයි මේජර් ජෙනරාල් චාගිට ඕස්ට්‍රේලියාවේ වීසා ලබා දීම අත්හිටුවයි

colombotoday

අපි මේ රට අතහැර යන්නේ නෑ

Admin

උසස් පෙළ වෙනස් වෙයි.. අලුතෙන්ම එකතු වූ විෂයන් මෙන්න

colombotoday