Colombo Today Local News

උප්පැන්න නැති ශ්‍රී ලාංකිකයින්ට ID එකක්

උප්පැන්න සහතිකයක් නොමැති ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා ජාතික හැඳුනුම්පත් ලබාදීමේ නව ක්‍රමවේදයක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී තිබේ.

ඒ අනුව ඊට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් ද අප්‍රේල් මස 19 වනදා සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් ට හා ග්‍රාම නිලධාරීන් වෙත යොමුකර ඇතැයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කර ඇත.

Related posts

ඇමතිකම මාරු වුණත් කිරිඇල්ල මධ්‍යම අධිවේගයට අරක් ගනී…

colombotoday

ඌව පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි

colombotoday

ලක්හඩ කඩා වැටේ – නිවුටන් හඩා වැටේ

colombotoday

විදේශ රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයින් 522කට කොරෝනා

colombotoday

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සැකපිට හමුදා බුද්ධි නිලධාරියෙකු අත්අඩංගුවට !

colombotoday

යුද බිමේ විරුකම් පා හමුදාවට සමුදෙන අභීත සෙන්පතියා

colombotoday