Colombo Today Local News

යහපාලනයෙන් වාරණයට ලක්වූ පළමු මාධ්‍යවේදියා මමයි – “මුල් පිටුවෙන්“ කැපුණු හැටි බන්ධුල කියයි

යහපාලන ආණ්ඩුව ආරම්භයත් සමඟ වාරණයට ලක්වූ පළමු මාධ්‍යවේදියා තමා බව ප්‍රවීන මාධ්‍යවේදී බන්දුල පත්මකුමාර මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ යොවුන් පුවත්පතක් වූ ඉරිදා “APPLE” පුවත්පතේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි.

ඒ මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ වසර 12කට ආසන්න කාලයක් තමා ස්වර්ණවාහිනියේ මුල් පිටුව වැඩසටහන මෙහෙයවූ බවයි. කෙසේවුවද එය අත්හැරීමට සිදුවුයේ යහපාලන ආණ්ඩුව පත්වීමත් සමඟ බවයි.

Related posts

අගමැති මහින්දට එරෙහිව ජවිපෙන් විශ්වාසභංගයක්… අදම සලකා බැලීමට තීරණය වෙයි…

colombotoday

රනිල් සජිත් ගැටුම විසදන්න මැදිහත් කරුවෙක් වෙනවා… රවුෆ් හකීම් කියයි

colombotoday

කසල කළමනාකරණය බිංදුවට වැටේ.. අගමැති නිල නිවස ඉදිරියේත් කුණු කදු ගොඩගැසේ !

colombotoday

දෛනිකව රෝහල් ගතවන ඩෙංගු රෝගීන් ඉහළ යයි

Admin

රට වෙනුවෙන් කොටියාට වම් ඇස දුන් රණවිරුවාගේ දකුණු ඇසටත් කදුළුගෑස් ප්‍රහාරයෙන් හානි

colombotoday

මොනවා හරි විකුණලා රේටින් වලින් උඩට ගියාම ජනපතිගේ ප්‍රතිපත්තියත් ණයට කකා ජොලියේ ඉන්න එක

Admin