Colombo Today Local News

දණගැස්වූ විදුහල්පතිණියට මරණ තර්ජන…

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් දණ ගස්වනු ලැබූ බව පැවසෙන බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය අද මාධ්‍ය හමුවක් පවත්වමින් තමාට මරණ තර්ජන පවතින බව කියා සිටියේය.

බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයට ප්‍රධාන අමාත්‍යවරයා විසින් නිර්දේශ කළ සිසුවියක් ඇතුළත් කර නොගැනීමේ සිද්ධියක් මුල්කරගනිමින් එම විදුහලේ විදුහල්පතිනිය පසුගිය ජනවාරි තුන් වනදා සිය නිවසට ගෙන්වා දණ ගැස්වූ බවට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට චෝදනා එල්ල විණි.

Related posts

අමල් සහ නදිමාල් 27 වනදා දක්වා රිමාන්ඩ්

colombotoday

මරාගෙන මැරෙන්න 11 දෙනෙක්‌ සූදානම් කරලා ඉඳලා

colombotoday

හිටපු ජනපති – අගමැති ඇතුළු පිරිසකට අපරාධ චෝදනා

colombotoday

මහින්දගෙ කාලෙත් රුපියල 14%කින් බැස්සා… ඒකාබද්ධය අත දරුවන් වෙන්න හදනවා – මුදල් ඇමති

colombotoday

මෙරට සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ප්‍රවර්ධනයට ඉන්දියාවේ සහාය

colombotoday

විශ්වාසභංගය මේ සතියේ.. අගමැති රනිල් තුන් පැත්තකින් හිරවේ…

colombotoday