Colombo Today Local News

කොරෝනා රෝගීන් තවත් ඉහලට

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා වෛරසය ආසාදිතයන් 15 දෙනෙකු අලුතෙන් හඳුනාගෙන තිබේ.

ඉන් 14 දෙනෙකු සෞදි අරාබියේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර අනෙක් පුද්ගලයා කන්දකාඩු කොරෝනා ආසාදිතයකුගේ ආශ්‍රිතයෙකි.

ඔවුන් සියලු දෙනාම නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායනය වෙමින් සිටි අයයි.

එම පිරිසද සමඟ මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2745 දක්වා ඉහළ යයි.

Related posts

යුද හමුදා බස් රථයක් කැළණිය වනවාසලදී සීඝ්‍රගාමී දුම්රියක ගැටෙයි

colombotoday

මලාපවහන ගාස්තු ඉහළට

Admin

පැල්මඩුල්ලේ විහාරස්ථානයක් හා නිවාස දෙකක් නිරෝධායනයට

colombotoday

මෙරට ඉදිරි වැඩසටහන් ගැන IMF හා ලෝක බැංකුවේ නිලධාරින් අතර සාකච්ඡා ලබන සතියේ

Admin

‘මක්කම යනවා කියා ගිය මුස්ලිම් 36ක් සිරියාවට ගිහින්.. පිරිසක් ISIS ත්‍රස්තයන්ට එක්වෙලා’ – ආරක්ෂක ලේකම්

colombotoday

ඉන්දියානු ණය ආධාර යටතේ සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ගෙන්වීමට රජය තීරණයයි

colombotoday