Colombo Today Local News

වරායෙන් තුනෙන් එකක් ඉන්දියාවට දෙන්න යයි… වරාය සේවකයෝ සටන අරඹයි

කොළඹ වරායේ පර්යන්ත තුනෙන් එකක් ඉන්දීය සමගමකට පැවරීමේ වෑයමක් ඇතැයි පවසමින් එයට විරුද්ධත්වය පළ කරමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය අද උද්ඝෝෂණයක් පැවැත්වීය.

කොළඹ වරායේ පර්යන්ත තුනෙන් එකක් මේ වන විට චීන සමාගමකට දී ඇත.ඉතිරි පර්යන්ත දෙකෙන් එකක් වරාය අධිකාරිය මගින් පවත්වාගෙන යයි.

Related posts

බිරදගේ අනියම් පෙම්වතා බොරලැස්ගමුවේදී ඝාතනය කරයි

Admin

සන්ෂයින් සුද්දා ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි වෑන් රථයේ හිමිකරු අත්අඩංගුවට

colombotoday

ලෝක සාමය වෙනුවෙන් දිවිපිදූ ලක් විරුවෙකුට UN හරසර

colombotoday

දුමින්ද සිල්වාගේ අභියාචනාව කල් යයි

colombotoday

ජන සංහාරක සතියක් නම් කෙරේ.. ජනපතිටත් උතුරට ඇතුළු වීම තහනම් !

colombotoday

ශාන්ත බණ්ඩාර වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට

Admin