Colombo Today Local News

ශාන්ත බණ්ඩාර වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට

වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පත්කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශගතවීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවය.

Related posts

එරාවූහිදී සිදුවූ පහරදීමකින් පොලිස් පරීක්ෂක මිය යයි

colombotoday

ඡන්දෙ කරන්න සල්ලි නෑ !

colombotoday

වීරකුමාරට, ශ්‍රියානිට ශ්‍රීලනිප ආසන සංවිධායක ධුර

colombotoday

ඇමති රාජිත සිංගප්පූරුවේ මව්න්ට් එලිසබෙත් රෝහලට

colombotoday

විමල්ට ඇමතිකමක් ගන්නැයි බලපෑම්…

colombotoday

“කාන්තන්කුඩි, කල්මුනේ ප්‍රදේශවල නිතරම මුස්ලිම් ගැටුම්” – එම්. ඉන්තිකාබ් (සුන්නහ් ට්‍රුස්ට් ශ්‍රී ලංකා)

colombotoday