Colombo Today Local News

ලංකාවේ මුල්වරටයි… සමලිංගික කොඩිය කොළඹ අහසේ ලෙළදෙයි…

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයේ ඊයේ පළමු වරට සමලිංගික කොඩිය ඔසවනු ලැබීය.

මෙම කොඩිය ඔසවා ඇත්තේ සමලිංගික දිනය සැමරීම සදහාය.

පසුගිය වසරේදී රජයේ ප්‍රධානියෙකුගේද සහය ඇතිව කොළඹදී සංවිධානය කර තිබුණු ‘සමලිංගික‘ සැණකෙළියේදී මෙම කොඩි ප්‍රදර්ශනය කළද නිළ වශයෙන් පිළිගත් ස්ථානයක මෙම කොඩිය එසවූයේ මුල්වරටය.

Related posts

ව්‍යාපාරික ස්ථානයක විදුලිය කපන්න ගිය නිලධාරීන්ට පහර දීලා

Admin

පාර්ලිමේන්තුව නොවැම්බර් 05 කැඳවීමට ජනපති තීරණය කරයි…

colombotoday

බහරේන් හි රැඳී සිටි ලාංකිකයින් පිරිසක් යළි දිවයිනට

colombotoday

ජාතික අධ්‍යාපන ආයතනය මෙතරම් අකාර්යක්ෂම ඇයි?

colombotoday

උපන්දින පාටියට සම්බන්ද පිරිස නිරෝදයනය ට ගෙන ගිය බස් රථය ආපසු හරවන්න නියෝග කල පුවත බොරුවක්

colombotoday

ඇඳිරිනීතිය ඉවත් කෙරුණ ද හුදකලා කර ඇති ප්‍රදේශ මෙන්න

colombotoday