Colombo Today Local News

විධායක ජනපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

විධියක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ විධිවිධාන ඇතුළත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්යවස්ථා සංශෝධනය පිළිබඳ යෝජනාව මේ සතියේදී පාර්ලිමේන්තු මහලේකම්වරයාට ඉදිරිපත් කිරීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

යෝජනාව බාර දීමෙන් පසුව එය සභාගත කර විවාදය සඳහා කඩිනම් දිනයක් දෙන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බදව හෙතෙම සඳහන් කළේය

Related posts

මන්නාරම් ද්‍රෝණියේ තෙල් හා ගෑස් නිධි ඇති බවට තහවුරු වෙයි… ලංසු කැදවීම මැයි මසදී….

colombotoday

කොරෝනා මරණ භූමිදානය කරන්න කියන මහාචාර්ය මලික් පීරිස් එදා මුව ආවරණ දාන්න එපා කියලා. Video

colombotoday

පාලම් පාරුවේ ක්‍රියාකරුවන් දෙදෙනා සහ හිමිකරු රිමාන්ඩ්

colombotoday

ඊයේ කරපු දේ, ඉස්සරහට කරන්න යන දේ ගැන නාමල් ෆේස්බුක් ලයිව් ඇවිත් කියපු දේ (Video)

colombotoday

“එකම ලේ” නමින් එන “විසකුරු ලේ” !

colombotoday

සජීවීව: බොදු බල සේනා මාධ්‍ය හමුව 2019/07/17

colombotoday