Colombo Today Local News

රාජතගේ රෙදි ගැලවෙන්නම සෙන්පති කමල් ගුණරත්න දුන්න උත්තරේ මෙන්න

කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිවරයා උතුරේ මියගිය වුන් සැමරීම පිලිබද කරන ලද ප්‍රකාශය මේ වන විට දැඩි ආන්දෝලනයකට තුඩුදී තිබෙනවා..

මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ විරුවන් යැයි කියනා අය විසින් උතුරේදී මරා දැමුවේ මේ රටේ දරුවන් බවයි. ත්‍රස්තවාදීන් දරුවන් වන්නේ කෙසේදැයි මාධ්‍යවේදීන් විමසද්දී ඇමතිවරයා විමසා සිටියේ හමුදාව විසින් මරා දැමුවේ ත්‍රස්ථවාදීන් පමණක් ද යන්නයි. රණවිරුවන් විසින් සාමාන්‍ය වැසියන්ද ඝාතනය කළ බවට හැගවූ ඔහු ප්‍රභාකරන් හැදින්වූයේ “මහත්මයෙක්“ ලෙසිනි. එම ප්‍රකාශය පිළිබදව මේ වන විට විවිධ පාර්ශවවලින් දැඩි විරෝධය එල්ල වෙමින් පවතී.

වන්නි මානුෂීය මෙහෙයුමේ සේනාංකාධිපතිවරයෙකු මෙන්ම, ප්‍රභාකරන් මරා දැමූ සේනාංකයට අණදුන් මේජර් ජෙනරාල් කමල් ගුණරන්ත මහතා කියා සිටියේ රාජිත ඇමතිවරයාගේ ප්‍රකාශය අදහා ගත නොහැකි පිළිකුල් සහගත එකක් බවයි.

අහිංසක වැසියන් දහස් ගණනක් අමු අමුවේ මරා දැමූ ප්‍රභාකරන් මහත්මයෙකුනම් මිනියක්, දෙකක් මැරූ පාතල මැරයන්ටද මහත්වරුන් ලෙස ඇමතුවාට වරදක් නැතැයි හෙතෙම කියා සිටී.

සේනාංකාධිපතිවරයා දැක්වූ අදහස් වැඩි දුරටත් පහත පරිදිය.

Related posts

ඉන්දිය මහ කොමසාරිස් අගමැති රනිල් හමුවී සුබ පැතුම් එක් කරයි

colombotoday

ගලගොඩදී වෙඩි තැබීමක්

Admin

නව ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පත්කෙරේ..

colombotoday

දිස්ත්‍රික්ක 8 කට නායයෑමේ අනතුරු ඇඟවීම්… කැලණි ගඟ සුළු ගංවතුර මට්ටමේ…

colombotoday

රටටම කිරි ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා…

colombotoday

යුද අපරාධ සිදු කළැයි මේජර් ජෙනරාල් චාගිට ඕස්ට්‍රේලියාවේ වීසා ලබා දීම අත්හිටුවයි

colombotoday