Colombo Today Local News

ජනපති මෛත්‍රී හිතමිතුරු ඔබාමා යුවල සමග සුහද සාදයේ !

එක්සත් ජාතීන්ගේ 71 වන මහ මණ්ඩල සැසිවාරයට සහභාගී වූ රාජ්‍ය නායකයින් වෙනුවෙන් ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතා විසින් පිරිනමන ලද රාත්‍රී භෝජන සංග්‍රහයට විශේෂ ඇරයුම් ලැබූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔබාමා යුවළ සමග ඡායාරූපයකට පෙනී සිටියේය.

මෙවර එක්සත් ජාතීන්ගේ සම මණ්ඩල සැසිවාරය ඇමෙරිකානු ජනපනති වශයෙන් බැරැක් ඔබාමා සහභාගිවන අවසන් සැසියයි.

Related posts

පැතුම් කර්නර්ට වරෙන්තු

colombotoday

අරණායක තවත් කන්දක් නාය යයි

colombotoday

බස් ගාස්තු සංශෝධනයට ගණනය කිරීම් සිදු කරයි

Admin

බිත්තර ලොරියක් පෙරළෙයි – දෙදෙනෙක් රෝහලේ

Admin

සෝභිත හිමියන්ගේ තැන ගන්න දඹර හිමි එයි

colombotoday

කතරගම-කොළඹ ලංගම බසයේ කිලෝ 100ක දඩමස්

Admin