Colombo Today Local NewsExclusive :

විල්පත්තු මායිමේ රක්ෂිතයක් මුස්ලිම් මවුලවි කෙනෙක් සිකුරාදා මහ රෑ එලි කරලා…

විල්පත්තුවට මායිම් වූ කල්ලාරු රක්ෂිතයට සිකුරාදා (24) මහරෑ ඩෝසරයක් රැගෙන ඇතුළු වී ඇති මුස්ලිම් මවුලවි කෙනෙකු ඇතුළු කණ්ඩායමක් රක්ෂිතය ඩෝසර් කර නිවාස තිහක් පමණ සෑදීමට හොර රහසේ ගෙපල් කපා ඇතැයි ආරක්ෂක අංශ සෙනසුරාදා (25) සොයාගෙන ඇත.

ආරක්ෂක අංශ මෙම ප්‍රදේශයට යනවිටත් මෙම කණ්ඩායම් රක්ෂිත කැලයේ අක්කර දෙකකට වඩා ඩෝසරයකින් කපා ගෙවල් තිහක් පමණ කපා පිටත්ව ගොස් ඇත.

කල්ලාරු පාලම පසුකර විල්පත්තු දෙසට පැමි‌ණෙද්දී විල්පත්තු වලට මීටර් 400ක් පමණ දකුණට වන්නට වූ රක්ෂිතයක් මෙසේ ඩෝසර් කර ඇත. සිලාවතුරේ ප්‍රදේශයේ මවුලවි කෙනෙක් මේ සදහා පැමිණ ඇතැයි හෙළිවී ඇත.

අරුණ පුවත්පත

Related posts

කොරෝනා ආසාදිත ගැබිනියකගේ සැමියා රහසේම රට ගිහින්

colombotoday

මට්ටක්කුලියෙන් බෝම්බ 21ක් සොයාගනී…

colombotoday

ලෝකෙන් උතුම් මව්වරුන්ගේ රට ලංකාවයි.. මව්කිරි දීම සම්බන්ධයෙන් ලොව පළමු තැන අපටයි

colombotoday

විජයකලාගේ බංකලොත් බාවය වසා ගන්න දෙමල ජනතාව බෙදුම්වාදයට තල්ලු කරනවා – හිංදු සම්මේලනය

colombotoday

මහ මැතිවරණය දිනන්න එජාපය බුදු දහම වැළදගනී !

colombotoday

අද ඩොලරයේ මිල

colombotoday