Colombo Today Local News

“සංහිදියාව හදන වැඩේ මට හරියට කරගන්න දෙන්නෑ.. චන්ද්‍රිකා ඇගිලි ගහනව“ – සංහිදියා ඇමති

Mano Ganeshanජාතික සංහිඳියාව ගොඩනැගීමේ ක්‍රියාවලියේදී තම කාර්යයට පිටස්තර බලපෑම් එල්ලවී ඇති බව  ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා ඇමැති  මනෝ ගනේෂන් මහතා ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇතැයි එම අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

හිටපු ජනාධිපතිනියගේ සභාපතිත්වයෙන් යුතු ජාතික සමගිය සහා සංහිඳියාව සඳහා වූ කාර්යාලය තම අමාත්‍යංශ කටයුතුවලට දිගින් දිගටම ඇඟිලි ගසමින් සිටින බව ද ඇමැතිවරයා පැමිණිලි කර තිබේ.

සංහිඳියාව විෂය පථයට ගැනෙන කාර්යයන් අමාත්‍යංශ කිහිපයකට සහ ආයතන කිහිපයකට පවරා ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීවේය.

 

Related posts

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්

Admin

මරණ දඩුවමට අලුත් සංශෝධනයක්

colombotoday

දුම්රිය පාපුවරුවේ ගමන් අද පටන් තහනම්

colombotoday

පස්සේ සගවා ගත් රත්‍රන් එක්ක ඇඹරෙද්දී කෝටි 17ක රත්තරන් කටුනායකදී මාට්ටු

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව එජාපය සදුදා ශ්‍රේෂ්ඨාධිකරණයට…

colombotoday

කෝට්ටේ නගරාධිපතිට පහරදුන් දෙදෙනෙක් රිමාන්ඩ්

colombotoday