Colombo Today Local News

භාණ්ඩාගාරයට බදු නොදුන් අයතන සේවකයන්ට නිවාඩු දීමනා ගෙවීම අත්හිටුවයි

භාණ්ඩාගාරයට ගෙවිය යුතු ලාභාංශ හෝ අය බදු ගෙවා නොමැති රාජ්‍ය ආයතනවල සේවකයන්ට ඉතිරි කරගත් නිවාඩු මත දීමනා ගෙවීම අත්හිටුවා තිබේ.

සියලුම රාජ්‍ය ආයතනවල සේවකයන්ට ඉතිරි කරගත් නිවාඩු මත දීමනාව ගෙවීම සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම් කේ. මහින්ද සිරිවර්ධන මහතා සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් මේ ගැන දන්වා යවා ඇත.

රාජ්‍ය සේවකයින්ට හිමි නිවාඩු ගණනය කිරීම සාප්පු හා කාර්යාල සේවක පනත විධිවිධානයන්ට අනුකූලව විය යුතු බව ද භාණ්ඩාගාර ලේකම්වරයා සඳහන් කර ඇත.

Related posts

හිටපු තැපැල් ඇමති හලීම් අමාත්‍යංශයේ BMW රථයේ යතුර නැති කරයි. වැරැද්ද රියදුරු පිට පටවයි

colombotoday

හිටපු ඇමති නාමල් නිකුත් කළ ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළකමින් අතුරු තහනමක්

colombotoday

නාමයෝජනා නොලැබුනු මාලිමාවෝ දුකින්

Admin

එජාප මන්ත්‍රීලා අවි අමෝරයි.. ශ්‍රීලනිප ඇමතිලාගේ පරණ ෆයිල් එළියට අදී !

colombotoday

ශ්‍රී ලංකාවේ ණයවර ලිපි ජාත්‍යන්තරය පිළිනොගනී

Admin

ස්ර්වාංගයෙන්ම දේශද්‍රෝහිත්වය තැවරුණ මංගලට අභියෝගයක් !

colombotoday