Colombo Today Local News

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් වේ..

බොදු බල සේනා මහ ලෙක්ම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මීට ටික වේලාවකට පෙර අධිකරණය වෙත පැමිණ තිබෙනවා.

උන්වහන්සේ මෙලෙස ඉදිරිපත් වී තිබෙන්නේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත්  අධිකරණයටයි.

තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමද, අද (21) දිනයේ දී විභාගයට ගැනීමට නියමිතය.

Related posts

ජනපති සිරිසේනගේ පාලනය යටතේ සිදුකල පාපයෙන් මිදීමටනම් ඥානසාර හිමි නිදහස් කල යුතුමයි

colombotoday

මහජන මුදලින් ලබාදුන් පර්මිට් එක විකුණා සල්ලි සාක්කුවට දාගත් මැති ඇමති සෙට් එක මෙන්න

colombotoday

මස් කර්මාන්තශාලාවට මම ගියේ ආරාධිතයෙක් විදිහට. මේක මඩක් මම නිර්මාංශිකයි – නාමල්

colombotoday

රවීව අත්අඩංගුවට ගැනීම හෙට තෙක් අත්හිටුවයි !

colombotoday

අණ නොතකා ගිය ත්‍රිරෝද රථයකට පොලිසියෙන් වෙඩි

Admin

ස්විස් සේවිකාවගේ විදේශ ගමන් තහනම දීර්ග කිරීමට අධිකරණයෙන් නියෝග

colombotoday