Colombo Today Local News

ශ්‍රී ලංකාවේ ගංවතුර විදෙස් මාධ්‍ය දැක්කේ මෙහෙමයි (Video)

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බරපතල ආපදා තත්ත්වය බීබීසී, සීඑන්එන් ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය බොහෝමයක් වාර්තා කර තිබුණා.

2003 ට පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ගංවතුර තත්ත්වය මෙය බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.

සී.එන්.එන්. ප්‍රවෘත්ති වාර්තාව පහතින්

[fbvideo link=”https://www.facebook.com/cnnweather/videos/1435984179772621/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

රාජිතගේ තවත් කෙරුවාවක් එළියට ! (Video)

colombotoday

ශිවාජිලිංගම්ට හෘදයාබාධයක්

colombotoday

මිරිස්කුඩු ගසා ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 45ක් කොල්ල කාලා

Admin

ඡන්දය තියන්න විකල්ප ක‍්‍රම තිබියදීත් විපක්‍ෂය නාහෙන් අඬනවා – අගමැති කියයි

colombotoday

ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ රාජ්‍ය නායකයන් අතර සාකච්ඡා

colombotoday

ආරක්ෂාවට ඇදක් වටා සවිකර තිබූ වැට මාස හතේ සිඟිත්තියට මරු කැඳවයි

Admin