Colombo Today Local News

‘සරල ප්‍රශ්නයක්වත් විසදන්න බැරි මෙහෙම ආණ්ඩු කරල පව් පුරවගන්න බෑ‘ – සුසිල්

‘අද වෙද්දී සිසුන් හයදාහක් පාරේ. සරල ප‍්‍රශ්නයවත් විසදන්නෙ නෑ. මේවා කල යුත්තේ ප‍්‍රතිපත්ති තීන්දු කරන අයයි. ආන්ඩු කරන්න ගිහින් අපට පවු පුරෝගන්න බෑ’ යයි ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසයි.

ඔහු මේ අදහස් පල කලේ කාර්මික තාක්‍ෂණික ආයතනයේ පැවති උත්සව සභාවක් අමතමිනි.

Related posts

අංගොඩ ලොක්කාගේ ඥාතීන්ගෙන් DNA සාම්පල ගනී

colombotoday

රජයේ සේවකයන් ගන්න පඩියට වැඩ නෑ – රවී කරුණානායක ජනතාව ගැන හිතයි

Admin

සහකාර පොලිස් අධිකාරීවරුන් 16ක් පොලිස් අධිකාරී නිලයට

colombotoday

දරු ප්‍රසූතියට ගිය කොවිඩ් ආසාදිත මවගේ දරුවා මෙලොව හැර යයි

colombotoday

ජනපතිගේ අණ තුට්ටුවක ගණන් නොගනී.. රවී හිතුමතේ වැඩ.. මතගැටුම තවත් උග්‍ර අතට

colombotoday

උද්ඝෝෂකයෝ ලෝටස් පාර වසති – දැඩි වාහන තදබදයක්

Admin