Colombo Today Local News

බලපිටිය අධිකරණය අසල දී ගුරුවරයෙකුට වෙඩි

බලපිටිය අධිකරණය අසලවෙඩි තැබීමක් සිදු ව ඇතැයි පොලීසිය පවසයි.

වෙඩි තැබීමමෙන් ගුරුවරයෙකුට තුවාල සිදුව තිබේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ අම්බලන්ගොඩ කළාප අධ්‍යාපන කාර්යාලයට අනුයුක්තව සේවයේ නිරතව සිටි ගුරුවරයෙකි.

ඔහු අම්බලන්ගොඩ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ලෙසද කටයුතු කර ඇත.

අද(26) උදෑසන යතුරුපැදියකින් ගමන්කරමින් සිටියදී ඔහු මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබේ.

Related posts

කෘතිම සංහිඳියාවක් ඇති කරන්න ගිහින් රටේ තිබුණ සැබෑ සංහිඳියාව නැති කරා !

colombotoday

බැදුම්කර සම්පූර්ණ වාර්තාව භාෂා තුනෙන්ම නිකුත් කරන්නැයි ජනපති නියෝග කරයි…

colombotoday

කඳුළුගෑස් උණ්ඩ කොල්ල කෑ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

අජිත් රෝහණ ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම කල්යයි

Admin

ජමාතේ ඉස්ලාම් බලකොටුව මාවනැල්ලේන් මතුවන්නේ අන්තවාදී ක්‍රියාවක පෙරනිමිති ද?

colombotoday

බුත්තල නගරයේ සියලු වෙළෙඳසැල් වසා දැමේ

colombotoday