Colombo Today Local News

දේශපාලන වෙනස් වීමට හමුදාව මැදිහත් වෙන්නේ නෑ. ජනපතිගේ නියෝගය පිළිපදිනවා. යුද හමුදාපති කියයි

රටේ පවතින තත්ත්වය දේශපාලන වෙනස් වීමක් බැවින් විනයගරුක හමුදාවක් වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව කිසිසේත්ම ඊට මැදිහත් නොවන බව යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පැවසීය.

සේනාධි නායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන් හරහා ලබාදෙන නියෝග ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව යුද හමුදාපතිවරයා කීවේය.

කිසියම් හදිසි තත්ත්වයක් ඇති වුවවොත් ශ්‍රී ලංකා වාසින් හා දේපල ආරක්ෂා කිරිමට කටයුතු කරන බව වැඩිදුරටත් පැවසීය.

Related posts

අමුද්‍රව්‍ය හිඟයෙන් ඉදිකිරීම් 95%ක් ඇණහිටී..

colombotoday

ගම්පහ උඩුගම්පල වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday

උඩරට දුම්රිය මාර්ග රක්ෂිතයේ ගින්නක්, ගින්න සිඝ්‍රයෙන් පැතිර යයි.

colombotoday

රැකියා ලක්ෂ පහක් භාර ගන්න සූදානම් වෙන්න – ඇමති රවී තරුණයන්ට කියයි

colombotoday

ජනාධිපතිවරයා ඉවත් කිරීමට විපක්ෂය පොදු යෝජනාවක් ගෙන ඒමේ සුදානමක… පාර්ලිමේන්තුව උණුසුම්

colombotoday

2023 අ.පො.ස. උසස් පෙළ ඇරඹෙයි

Admin