Colombo Today Local News

බිත්තර ආනයනයට අද සිට ටෙන්ඩර් කැඳවයි

බිත්තර ආනයනය කිරීම සඳහා අන්තර්ජාතික මට්ටමින් ටෙන්ඩර් කැඳවීම අද (09) දිනයේ ආරම්භ කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

මේ අනුව බිත්තර ආනයනය සඳහා සුදුසු ආනයනකරුවන් තෝරාගැනීමේ කටයුතු මෙම සතිය තුළ සිදු කිරීමට නියමිත බවයි ඔහු පවසයි.

කෙසේ වෙතත් බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කිරීමත් සමඟ වෙළඳපොළ තුළ රුපියල් 55කට බිත්තර අලෙවි කිරීම සඳහා පවතින බවයි පාරිභෝගිකයින් සඳහන් කරන්නෙ.

Related posts

ධීවර සංස්ථාව තවත්නම් කරගෙන යන්න බැරිවෙයි.. විකුණනවාද? අවසන් තීරණය අගහරුවාදා

colombotoday

තම බල ප්‍රදේශයේ සිදුවන අපරාධ පිළිබදව ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානියා වගකිව යුතුයි

colombotoday

නීතිය පාසල් පෙළ පොතට….

colombotoday

පාසල් උපකරණ සෙස් බද්දෙන් නිදහස් කරන්නැයි මන්ත්‍රී වීරසුමන ඉල්ලයි

Admin

“එළවන්න කලින් යනවනම් යන්න” ජනපති නියෝජ්‍ය ඇමතිවරුන්ට දෙහි කපයි

colombotoday

ඇමති සාගල රත්නායක ඉවත් වීම අගමැතිට දන්වයි

colombotoday