Colombo Today Local News

අපේක්ෂා රෝහලේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

අතිකාල දීමනා කප්පාදුවක් මුල් කරගනිමින් මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ විද්‍යා තාක්ෂණවේදී ශිල්පීන් අමතර රාජකාරිවලින් ඉවත්වීම හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්වී තිබේ.

වර්ජනයේ නිරත විකිරණ තාක්ෂණවේදීන් සඳහන් කරන්නේ, සෞඛ්‍ය ලේකම්වරයා සාකච්ඡාවක් ලබාදෙන තුරු අමතර සේවාවලින් ඉවත්වී සිටින බවයි.

ඒ අනුව ඔවුන් පෙරේදා සිට සවස 4න් පසු විකිරණ ප්‍රතිකාර කිරීමෙන් වැළකී සිටී.

මේ හේතුවෙන් දුර බැහැර සිට දින වෙන්කරවාගෙන විකිරණ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ටද ආපහු හැරීයාමට සිදුවී තිබේ.

Related posts

අරගල භුමියේ රාජ්‍ය විරෝධී කටයුතු සිදුකර NGO කල්ලි කෝටි ගණන් හම්බ කරයි.

colombotoday

මාර්ග අනතුරකින් මෙවර මැතිවරණයට තරඟවදින අපේක්ෂකයින් දෙදෙනෙකුට තුවාල

colombotoday

විවෘත මාධ්‍ය වැඩමුළුවක් 25 දා කොළඹදී !

colombotoday

මන්නාරම කනත්තක අමුතු වැඩක්.. කතෝලික පූජකවරුන් 15කගේ මළ සිරුරු ගොඩ ගනී !

colombotoday

ශ්‍රී ලංකාවේ 7 වන කොරෝනා මරණය වාර්තා වේ.

colombotoday

සුපර්මෑන් පනත දකුණේදීත් පරාදයි.. සබරගමුවේදීත් වැඩි ඡන්දයෙන් විසිකර දමයි

colombotoday