Colombo Today Local Newsfeatured

අරගල භුමියේ රාජ්‍ය විරෝධී කටයුතු සිදුකර NGO කල්ලි කෝටි ගණන් හම්බ කරයි.

NGO කල්ලි විසින් රාජ්‍ය විරෝධී, බෞද්ධ විරෝධී කටයුතු සිදුකිරීම සඳහා ගෝල්ෆේස් අරගල භුමිය යොදාගෙන ඇත.

විදේශීය රාජ්‍ය නොවන සංවිධාන වෙතින් ඩොරල් මිලියන ගණනක මුදලක් මේ සඳහා යොදවා ඇත. රාජ්‍ය විරෝධී බෞද්ධ විරෝධී මෙන්ම හමුදා විරෝධී කටයුතු සඳහා මෙලෙස මුදල් පොම්ප කරනු ලැබේ.

කෙටි චිත්‍රපට ඇතුළු කලාකටයුතු ඔස්සේ NGO කල්ලි විසින් තම මෙහෙයුම් දියත් කර ඇති අතර අරගලයට පැමිණෙන ජනතාව තමන් ගෙන්වූ ජනතාව ලෙස හුවා දක්වමින් මේ වනවිට යහමින් මුදල් හම්බ කරමින් සිටියි.

Related posts

වික්‍රමසිංහ දිවුරුම් දුන් දා සිට අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීම් හරහා විරෝධතා මැඩලීමට උත්සාහ කරමින් සිටිනවා.

colombotoday

මත්පැන් ඔන්ලයින් අලෙවි කිරීමේ ඉල්ලීම කොවිඩ් කමිටුව කුණු කූඩයට දමයි

colombotoday

නි. ඇමති තෙවරප්පෙරුම STF සමග පැටලෙයි… රාජකාරි කරන හැටි උගන්වන්න යයි

colombotoday

“කැහි ගෑනි”ගෙන් ගෙන “හොටු ගෑනි” ට දී පලක් නැහැ බුද්ධිමත් නායකයකුට රට දුන්නොත් බේරගන්න පුලුවන්

colombotoday

“ජනාධිපති ගෝඨාභය සිංගප්පූරුවෙන් දේශපාලන රැකවරණ ඉල්ලා නෑ…”

colombotoday

ජිනීවා ප්‍රශ්නෙට ට්‍රම්ප් අත දමයි.. විශේෂ නියෝජිතයෙක් මංගල හමුවෙයි

colombotoday