Colombo Today Local News

උද්ඝෝෂකයෝ වලපනේ ප්‍රාදේශිය සභාවේ සභාපතිට හූ කියා පන්නා දමති.

ජිවන වියදම ඉහල යාම , ඉන්ධන මිල වැඩි කිරිම , ගැස් මිල වැඩි කිරිම සහ හිගය , විදුලි කප්පාදුවට එරෙහිව වලපනේ ප්‍රදේශයේ වතු කම්කරුවන් සහ ප්‍රාදේශවාසින් එක්ව (29) දින රජයට එරෙහිව සිදු කල උද්ඝෝෂණයේදි වලපනේ ප්‍රාදේශිය සභාවේ සභාපති අජන්ත ආනන්ද මහතාට විරෝධය පල කර ඇත.

ප්‍රාදේශිය සභාපතිවරයා ඔහු පදිංචි වලපනේ හරස්බැද්ද නිවසේ සිට ප්‍රාදේශිය සභාව දක්වා වාහනයෙන් ගමන් කරමින් සිටියදි එම මාර්ගයේ උද්ඝෝෂණයේ නියැලි පිරිසක් ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ වාහනය හරස් කර විරෝධතාවය දක්වා ඇති අතර, පසුව වලපනේ පොලිසියේ නිලධාරින්ගේ දැඩි ආරක්ෂාව මැද්දේ සභාපතිවරයාව එම ස්ථානයෙන් ඉවත් කිරිමට පියවර ගෙන ඇත.

Related posts

කෝවිඞ් වසංගතයෙන්, මධ්‍යගත සෞඛ්‍ය පද්ධතියක වටිනාකම සනාථ කළ බව ජනපති පෙන්වා දෙයි

colombotoday

පියාගේ පොලු පහරින් පුතු මරු දකී

colombotoday

රටටම කිරි ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා…

colombotoday

යුරෝපීය වාහන එකලස් කරන්න කුලියාපිටිය සූදානම්.. කම්හලට අද මුල්ගල තැබෙයි

colombotoday

වනාතවිල්ලුවේ මහා පරිමාණ කසිප්පු ජාවාරමකට තිත…

colombotoday

ජනපති සහ නේපාල අගමැති අතර නිල හමුවක්

Admin