Colombo Today Local News

අගමැති හදිසියේ රටින් පිටවෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරින් පිරිසක් අද (05දා) පෙරවරුවේ සිංගප්පූරුවේ සංචාරයක් ආරම්භ කළේය. උදෑසන 7.25ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් ඔවුහු සිංගප්පූරුව බලා පිටත්වූහ.

Related posts

කෝටි දෙකක කේරළ ගංජා තොගයක් මන්නාරමෙන් හමුවෙයි…

colombotoday

ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් ගෙවන වැටුප් සහ දීමනා ඔවුන් මිය ගිය පසු යැපෙන්නන්ටත් දිවි ඇති තෙක් ගෙවයි.

colombotoday

යුද හමුදා බස් රථයක් කැළණිය වනවාසලදී සීඝ්‍රගාමී දුම්රියක ගැටෙයි

colombotoday

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග මූතූර්හීදී අයෙක් අල්ලයි

colombotoday

සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ කමිටුවෙන් මහාචාර්ය මෙත්තිකා විතානගේ ඉල්ලා අස්වෙයි.

colombotoday

බදුල්ලේදී බස් රථයක් කරනම් ගසයි – රියැදුරු මරුට – දහයක් රෝහලේ

colombotoday