Colombo Today Local News

“හිටපු ජනපතිගේ ආරක්ෂාවට පොලීසියේ දෙන්නෙක් දුන්නම හොදටම ඇති” – විජයකලා

vijayakala

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පමණක් ලබා දීම ප්‍රමාණවත් බව ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඇය කියා සිටියේ සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවන්නේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාව පමණක් බැවින් රාජපක්ෂ මහතාටද හිමිවිය යුත්තේ එම ආරක්ෂාව පමණක් බවයි.

හමුදා ආරක්ෂාව තබාගෙන හිටපු ජනාධිපතිවරයා දෙමළ ජනතාවගෙන් පළි ගන්නා බවද ඇයි එහිදී කියා සිටියාය.

Related posts

වන පද්ධතිය ආරක්ෂා කරගන්න සෑම පියවරක්ම ගන්නවා – ඊයේ බදුර්දීන්ට ඇමතිකමක් දුන්න ජනපති අද පුරසාරම් දොඩවයි

colombotoday

ඉන්ෆ්ලුවෙන්සා රට පුරා !

colombotoday

අවම ශ්‍රමික වයස වෙනස් කිරීම ගැන යුනිසෙෆ් ආයතනයේ ප්‍රසාදය

colombotoday

හැට්ටකටු ගිල රෝහල් ගත කර ඉද්දී පැන ගිය සැකකරු අල්ලයි

Admin

රනිල්ට එරෙහිවත් අරලිගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවක්

colombotoday

මෛත්‍රී-කරූ අතර හමුවක් අද පස්වරුවේ

colombotoday