Colombo Today Local News

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්මතයි

2024 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ දහතුන්වන දිනය වන ඊයේ(06)දින විවාදයට ගැණුනු බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වැය ශීර්ෂය වැඩි ඡන්ද 39කින් සම්මත වී තිබේ.

කාරක සභා අවස්ථා විවාදයෙන් අනතුරුව අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජී. ජී. පොන්නම්බලම් මහතා බුද්ධ ශාසන,ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය (207) සදහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 44ක්ද විපක්ෂව ඡන්ද 5 ක්ද හිමි වූ බවයි වාර්තා වේ.

Related posts

අලි සබ්‍රි ගේ කුපාඩි දේශපාලනය හා අල්-ටකියා දෙබිඩි කතා – චෝදනාවලට බොදු බලෙන් ප්‍රතිචාර !

colombotoday

ජනපති හෙට දිවුරුම් දෙයි

colombotoday

උඩ දියලුම බලන්න ගිය තරුණියක් වන අලි ප්‍රහාරයකින් මරුට

Admin

උතුරේ සියළු රජයේ කම්හල්වල, හමුදා හොටල්වල අයිතිය උතුරු පළාත් සභාවට ඉල්ලයි !

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුව 18 සිට දින 20කට වැසේ…

Admin

ස්වර්ණවාහිනී ගැටලුව ඇමති රවී කරුණානායක මැදිහත්වී විසඳයි

colombotoday