Colombo Today Local News

උඩ දියලුම බලන්න ගිය තරුණියක් වන අලි ප්‍රහාරයකින් මරුට

උඩ දියලුම ප්‍රදේශය නැරඹීමට පැමිණ කූඩාරමක රාත්‍රිය ගතකළ තරුණියකට සහ තරුණයෙකුට වන අලි ප්‍රහාරයක් එල්ලවී තිබේ.

වන අලි ප්‍රහාරයෙන් තරුණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 23 හැවිරිදි වියේ පසුවූ මාතර ප්‍රදේශයේ පදිංචි තරුණියකි.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ තරුණයා රෝහල්ගතකර ඇති අතර 22 හැවිරිදි වියේ පසුවන ඔහු වාරියපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ලන්ද පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related posts

විශිෂ්ඨ බුද්ධි විරුවෙකු මත පාස්කු ප්‍රහාරය පැටවීමේ සිරිල් ගාමිණි පුජක තුමාගේ කතාව CIDයට

colombotoday

ඌවතැන්නේ සුමන හිමි CID අත්අඩංගුවට

Admin

මුස්ලිම් නිවසක සඟවා තිබූ පෙට්‍රල්, ඩීසල්, නීතිවිරෝධී සිගරට් තොගයක් සොයාගනී

colombotoday

ජනපති සහ බැසිල් අතර හමුවක්

colombotoday

රාජ්‍ය සේවක වැටුප් විෂමතා ගැන කැබිනට් තීරණය

colombotoday

හම්බන්තොටින් අක්කර 1000ක් චීනයට !

colombotoday