Colombo Today Local News

නැගෙනහිර මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

ත්‍රිකුණාමලයේ සිට පිටි ප්‍රවාහනය කළ දුම්රියක් මහව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක් ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ හේතුවෙන් නැගෙනහිර මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු වනු ඇති.

Related posts

ලංකාවෙි ව්‍යාපාර ගොඩනැගීම ගැන මාරි ඇන්ටෝනියා වොන් ෂොන්බර්ග් ගෙන් සහතිකයක්

Admin

ගාලු මුවදොර උණුසුම් තත්ත්වය සජීවි විකාශය කල අනුරුද්ධ බණ්ඩාර අත්අඩංගුවට ගනී

colombotoday

මැරුණු සහරාන්ගේ වරෙන්තුව අයින් කළා. මේ ඉන්නේ සැබෑ කුමන්ත්‍රණ කාරයෝ – රන්ජිත් මද්දුමබණ්ඩාරගෙන් ආණ්ඩුවට චෝදනා

colombotoday

සතොසෙන් කහ කිලෝග්‍රෑමයක් රුපියල් 2400කට

colombotoday

පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10 දක්වා කල් තැබෙයි

colombotoday

ඇමති රිෂාඩ් බදියුදීන් රටින් යයි…

colombotoday