Colombo Today Local News

රට රැකියා සිහිනය පෙන්නා මුදල් ගැරූ තවත් දෙදෙනෙක්ට වැඩ වරදී

රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා නීතිවිරෝධීව ශ්‍රී ලාංකිකයින්ගෙන් මුදල් අයකළ සැකකරුවන් දෙදෙනෙකු මාරවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා සදහන් කරන්නේ, ඔවුන් සතුව තිබී විදේශ ගමන් බලපත්‍ර 38 ක් සොයා ගත් බවය.

විදේශගත වීමට විවිධ පුද්ගලයින් ඉදිරිපත් කළ අයදුම්පත් රැසක්ද ඔවුන් සතුව තිබී සොයා ගෙන තිබේ.

සැකකරුවන් අද(18)දින මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Related posts

කෝප් වාර්තාවේ “ෆුට් නෝට්” කල්ලියට බැදුම්කර හොරු කෝටි ගණන් සල්ලි දුන්නා

colombotoday

කුළියාපිටියේ සිසු දරුවාට සිදුවූ අසාධාරණයට එරෙහිව මව ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතයි

colombotoday

එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් දහයක් ඉල්ලා අස්වෙයි !

colombotoday

කැළණි ඟග පිටාර ගැලීම ඇරඹෙයි.. හැකි ඉක්මනින් ඉවත්වන්න

colombotoday

උතුරේ දිස්ත්‍රික් හතරක හමුදා බාරයේ තිබූ තවත්අ ක්කර 900ක් මුදාහැරේ..

colombotoday

කතකට හා තරුණයෙකුට කඩු ප්‍රහාරයක්

Admin