Colombo Today Local News

කෝප් වාර්තාවේ “ෆුට් නෝට්” කල්ලියට බැදුම්කර හොරු කෝටි ගණන් සල්ලි දුන්නා

මහ බැංකු බැදුම්කර වංචාව පිළිබදව පරීක්ෂණ කල කෝප් කමිටු සාමාජිකයන්ගෙන් එහි අවසන් වාර්තාවට පාද සටහන් දැමූ එජාපයේ පිරිසට බැදුම්කර වංචාවට සම්බන්ධ සමාගම විසින් අති විශාල වශයෙන් මුදල්, සන්තෝසම් ලබා දුන් බවත්, තමන් එම සන්තෝසම් ප්‍රතික්ශේප කලත් අන් අය එවා ලබා ගත් බවත් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක විසින් තමන්ට පැවසූ බව පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි.

එජාපය නියෝජනය කරමින් ආචාර්ය හර්ෂ ද සිල්වා, අජිත් පි. පෙරේරා, සුජීව සේනසිංහ, රන්ජන් රාමනායක, අශෝක්‌ අබේසිංහ, හෙක්‌ටර් අප්පුහාමි, හර්ෂණ රාජකරුණා කෝප් කමිටුවේ සමාජිකයන් ලෙස කටයුතු කරයි.

Related posts

කොරෝනා මරණ 800 දක්වා ඉහළට… 37,000ක් ආසාධිතයි !

colombotoday

කටුනායක වැසෙයි.. මත්තල පිරී ඉතිරෙයි

colombotoday

කොරෝනා නීති කැඩූ කුරුණෑගල මෝටර් රථ දෙපාර්තමේන්තුව

colombotoday

නිදන්ගල පුරා විද්‍යා රක්ෂිතයේ පුරාවස්තු ඩොසර් කර නිවාස හදලා

colombotoday

සෞඛ්‍ය සේවකයින්ට අද ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් ලැයිස්තුව

colombotoday

මාධ්‍යයට තොරතුරු දුන්නැයි කොටහේන කෝවිලේ භාරකරුගේ නිවසටත් පහරදෙයි

colombotoday