Colombo Today Local News

කොරෝනා මරණ 800 දක්වා ඉහළට… 37,000ක් ආසාධිතයි !

කොරෝනා වයිරසයෙන් මිය ගිය සංඛ්‍යාව 800 දක්වා ඉහළ ගොස් ඇතැයි ප්‍රංශ පුවත් සේවය පවසයි.
 
ආසාධිත පිරිස වශ‍යෙන් 37,000ක පමණ පිරිසක් වයිරසයෙන් පීඩා විඳිමින් සිටිති.
 
නව දත්ත වාර්තා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කර තිබිණි.

Related posts

යහපාලන සමයේ බැංකුවල මූල්‍ය අක්‍රමිකතා සෙවීමට කොමිසමක්

colombotoday

අපරාධ වාර්තා කොට්ඨාශය නිරීක්ෂණයට ගිය පලමු පොලිස් ඇමති

colombotoday

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ඔක්තෝම්බර් මාසයට අදාළ මුදල් හෙට ගිණුම් වලට

Admin

නිදහස් දා ඥානසාර හිමි නිදහස් නොකරයි

colombotoday

පාර්ලිමේන්තු ගුටි කෙළියේ සංස්කරණය නොකල සජීවී දර්ශන මෙන්න (VIDEO)

colombotoday

විදේශ නෞකාවන්හි සේවයේ යෙදී සිටි ශ‍්‍රී ලාංකිකයන් 236ක් දිවයිනට

colombotoday