Colombo Today Local News

පුනරුත්ථාපන කාර්යාංශ පනත අද පාර්ලිමේන්තුවට

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත අද (18)දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ, මෙම පනත සම්මත වීමත් සමග මෙරට පුනරුත්ථාපන ක්‍රියාවලියට නීතිමය පදනමක් ලැබෙන බවයි.

නව පනතින් ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනයට යොමු වීමට ද අවකාශ සැලසෙන බව ඔහු ප්‍රකාශ කළේ ය.

Related posts

කැළණි ගගේ ජල මට්ටම යළි ඉහළට.. ඉවත් වන්න සූදානමින් ඉන්න !

colombotoday

18ට අඩු දැරියන් විවාහ කරගන්න ඕනෑමයි. උලමා සභාව යලි අවධාරණය කරයි.

colombotoday

මත්තල වී ගබඩාවට මීයන් පනී.. කෝටි ගණනක් වටිනා අධි සංවේදී උපකරණ අනතුරේ

colombotoday

අර්ජුන් ඇලෝසියස් – කසුන් පලිසේන 16දා දක්වා රිමාන්ඩ්

colombotoday

කැපූ අත්ත ධාවනය වූ යතුරු පැදියට වැටී ගුරුවරයා මරුට

colombotoday

පිළිකා රෝහලට හිඟ ඖෂධ ගුවනින් ගෙන්වන්න සුව ඇමතිගෙන් නියෝග…

colombotoday