Colombo Today Local News

අර්ජුන් ඇලෝසියස් – කසුන් පලිසේන 16දා දක්වා රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ඊයේ (04) අත්අඩංගුවට ගත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අද (05) යලි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල අතර ඔවුන් දෙදෙනා ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්මොවුන් දෙදෙනා ඊයේ (04) දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී අද (05) දිනය දක්වා රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබිණි.

Related posts

අ.පො.ස උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග කල් යයි.

colombotoday

මහින්දට හා විමල්ට පාතාලයෙන් ජීවිත තර්ජන?

colombotoday

ඇමති අකිලගේ දේදුණු පාට පාසල් නිල ඇඳුමට විරුද්ධව දෙමාපියන් පාරට බසී !

colombotoday

අදත් කොරෝනා අසාදිතයන් තිදෙනකු හමුවෙයි. ආසාදිතයින්ගේ සංඛ්‍යාව 146 දක්වා වැඩිවේ.

colombotoday

මම මේ රටේ ජනපති නෙවෙයි කියා හිතෙනවා

colombotoday

අමාත්‍ය ධූර කිහිපයක සංශෝධනයක් – කෙහෙළිය සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවතට..

Admin