Colombo Today Local News

බලයො කෑ ඇඟළුම් සේවකයෝ 30ක් රෝහලේ…

දහවල් ලබා ගත් ආහාර විෂ වීමක් හේතුවෙන් පරණ පාර මීගොඩ ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයන් 30දෙනකු අද (06)දින දහවල් රෝහල් ගත කර ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.

එම රෝගීන් අතුරින් 17දෙනකු හෝමාගම මූලික රෝහලටත් 13දෙනකු පාදුක්ක දිසා රෝහලටත් ඇතුලත් කර තිබේ.

රෝහල් ගත කල රෝගීන්ට ක්ලාන්තය හිස රුදාව සහ මුඛයෙහි ආසාදන තත්වයන් පවතින බවත් දහවල් ආහාර වේලෙහි තිබූ බල මාලු කැබැල්ලක් නිසාවෙන් මෙම තත්වය ඇති වන්නට ඇති බව සැක පල කරන බව හෝමාගම මූලික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කරයි.

Related posts

අපරාධකරුවන්ට රටින් පනින්න හොර පාස්පෝට් හදපු 3ක් දැලේ..

Admin

රනිල්ට සමකල හැකි කිසිවෙකු පාර්ලිමේන්තුවේ නෑ -SJB මන්ත්‍රී නලින් බණ්ඩාර කියයි

colombotoday

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය අ​ද

Admin

එස්.බී. කරණමකට සැරසෙයි… ප්‍රබලයෙකු සමග සාකච්ඡා !

colombotoday

ජනපතිගේ ධූරකාලය ගැන නීති විශාරදයෝ මත ගැටුමක !

colombotoday

පාතාල කෙරුමෝ තිදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

colombotoday