Colombo Today Local News

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය අ​ද

2023/24 වසර සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය සඳහා නාමයෝජනා භාරදීම අද (11)දින සිදු කර තිබේ.

නීතිඥ කෞෂල්‍ය නවරත්න සභාපති ධූරය සඳහා නාමයෝජනා භාර දී අතර නීතීඥ ඉසුරු බාලපටබැඳි ලේකම් තනතුර සඳහා නාමයෝජනා භාරදී ඇත.

නාමයෝජනා භාරගැනීම අවසන් වූ අද දහවල් 12.00 වන විටත් වෙනත් කිසිදු අපේක්ෂකයෙකු සිය නාමයෝජනා භාරදී නොතිබූ බැවින් එම නාමයෝජනා පත්‍ර භාරදීම අවසන් වන විට එම අපේක්ෂකයින් දෙදෙනා නිතරගයෙන් අදාල තනතුරු සඳහා තේරී පත් වීමට නියමිතයි.

Related posts

ආණ්ඩුවේ මන්ත්‍රීලාට සියළු දීමනාවලට අමතරව රු. ලක්ෂ 3ක මාසික සහන මල්ලක්

colombotoday

පාසල් සිසු උද්ඝෝෂණ තහනම් කෙරේ

colombotoday

කල් ඉකුත් වූ ‘කෝස්ටික් සෝඩා’ තොගයක් වටලයි.

Admin

ඩීසල්, පෙට්‍රල් මිහළ පහත දමයි…

colombotoday

හිටපු ජනපතිගේ බාල සොයුරිය අභාවප්‍රාප්ත වේ..

colombotoday

දෙමළ ජනතාවගේ ජාතික නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් පමණයි අපි මියගිය කොටි සාමාජිකයින් සැමදා සමරනවා- සිවාජිලිංගම්

colombotoday