Colombo Today Local News

මූන් එයි.. අගමැති හමුවෙයි.. සංහිදියාවේ ප්‍රගතිය අසයි

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් මහතා අද (31දා) සවස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී හමුවිය.

රජයේ ආරාධනයකට අනුව ජගත් මහලේකම් බැන් කී මූන් මහතා සහ බිරිඳ බැන් සූන් – ටායෙක් මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණියහ.

ජගත් මහ ලේකම් වරයා උතුරේ සංචාරය කිරීමට නියමිත අතර රජයේ සංහිදියා සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලියේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමටද නියමිතය.

Related posts

පාරිභෝගිකයන්ට අසාධාරනකම් කරන ලීසිං සමාගම්වලින් මහබැංකුවේ උසස් නිලධාරීන්ට වැටුප් සහ විදේශ සංචාර

colombotoday

කිලෝමීටරයකටවත් නැති පාරක් හදන්න වසර එකහාමාරකටත් වඩා කාලයක් යනවා.

colombotoday

ජනපති කාර්යාලයට ඇතුළු වූ තවත් 3ක් අත්අඩංගුවට

colombotoday

අරමුදල් හිස් වේ… මහපොළත් කැපෙන ලකුණු

colombotoday

ගෝඨාට එල්ලවෙන මංගලගේ මඩ

colombotoday

ආපදා කළමනාකරණ අංශ නිල වෙබ් අඩවිය එළිදකී

Admin