Colombo Today Local News

ආපදා කළමනාකරණ අංශ නිල වෙබ් අඩවිය එළිදකී

ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශ නිල වෙබ් අඩවිය වන “ https://disastermin.gov.lk” ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදක්වා තිබේ.

මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ‍ජනරාල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ. කරුණානායක, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු (ආචාර්ය) ආසිරි කරුණාවර්ධන සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ආරක්ෂක) හර්ෂ විතානාරච්චි යන මහත්වරු එක්ව සිටිය.

Related posts

නාකොටික් නිලධාරීන්ගේ නිවෙස් රස පරීක්ෂකවරයාගේ නිරීක්ෂණයට ලක් කරයි

colombotoday

දුම්රිය රියදුරෙකුගේ නිල නිවසටම දුම්රියක් කඩා වදී

colombotoday

අධ්‍යාපන ඇමැති බොරු කියනවා – ලංකා ගුරු සේවා සංගමය

colombotoday

මහින්ද අගමැති ලෙස පිලිගනිමින් කතානායකගෙන් නිවේදනයක්…

colombotoday

රාජ්‍ය පරිපාලන නව ලේකම් පත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Admin

මසක් ඇතුළත තුනයි… තබ්බෝවේ තවත් හස්තියෙක් මරා දමයි.. පරිසර ඇමති අතුළු බලධාරීන් තවත් නිහඩයි !

colombotoday