Colombo Today Local News

වව්නියාවේ වැව් 415ක් පිටාර ගලයි

දින කිහිපයක් පුරාවට වව්නියාව දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් වව්නියාවේ පිහිටි සම්පූර්ණ වැව් 639 න් වැව් 415 ක්ම මේ වන විට පිටාර ගලන බව වව්නියාව දිසාපති පී.ඒ. සරත්චන්ද්‍ර මහතා පවසයි.

මේ අනුව වව්නියාව දිස්ත්‍රීක්කයේ සම්ස්ථ වැව් 639 ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පවත්නා වැව් 617 න් වැව් 400 ක්ද සුලු වාරිමාර්ග යටතේ පවත්නා වැව් 17 න් වැව් 11ක්ද මහවාරිමාර්ග යටතේ පවත්නා වැව් 5 න් වැව් 4ක් ද මේ වන විට පිටාර ගලන බවටද වව්නියාව දිස්ත්‍රීක් ලේකම් වරයා වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

කන්ටේනර් රථයක් දුම්රියක ගැටෙයි

Admin

මනෝ තිත්තවැල්ල අත්අඩංගුවට ගන්න

colombotoday

“මම 12 වසර දක්වා ඉගෙනගත්තා.. මට ඉස්සන් ගොවිපළක් තියනවා” – සුදුසුකම් ගැන මන්ත්‍රීලා කතා කරයි

colombotoday

කොළඹ කොටස් වෙළෙඳපොළට එක්වීමට යන අලුත්ම සමාගම මෙන්න

Admin

හෙරොයින් හා හමුදා නිල ඇඳුම් සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

සුව සැරියටත් වැට් ගහන්න හදනවා

Admin