Colombo Today Local News

අභාවප්‍රාප්ත වූ පර්සි අබේසේකරට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගෞරව

අභාවප්‍රාප්ත වූ පර්සි අබේසේකර මහතාට ගෞරවයක් ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයේ දී කළු අත්පටියක් පැලඳ තරග කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිරිගන්වන්නෙකු ලෙස කටයුතු කළ පර්සි අබේසේකර මහතා මිය යනවිට 87 හැවිරිදි වියේ පසුවිය.

පර්සි අබේසේකර මහතා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 4.30ට බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිත ඇත.

Related posts

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ CIDයට

Admin

සංහිඳියාවට බාධා කළොත් අත්අඩංගුවට.. විශේෂ පොලිස් ඒකකය දැන් ක්‍රියාත්මකයි !

colombotoday

විස්සේ විවාදය අද.. ඡන්ද විමසීම හෙට – සමගි ජන බලවේගයෙන් කමිටුවක්

colombotoday

31 වනදා සිට පළාත් අතර සංචරණ සීමා ඉවතට

colombotoday

හෙරොයින් සමග සාම විනිසුරුවරයෙක් අත්අඩංගුවේ

colombotoday

අලුතින් සොයාගත් හූනන් හයකට ජාතික වීරයන් හයකගේ නම් දෙති

colombotoday