Colombo Today Local News

ඉන්දිය මුදල් අමාත්‍යවරිය මෙරට නිල සංචාරයක

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතා රාම් මහත්මිය ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා අද (01)උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

ඇය සමග දූත පිරිස ලෙස තවත් එරට මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 06 දෙනෙකු ද පැමිණ ඇත.

ඔවුන් අද (01) උදෑසන 08.31 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 192 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙම පිරිස කටුනායක ගුවන් තොටුපොළේ සිට මහනුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කරයි.

Related posts

මයික් පොම්පියෝ ශාන්ත අන්තෝනි දේවස්ථානයට යයි

colombotoday

කොත්තු මිල පහළට

Admin

තමිල්ණාඩුවේදී ජනපති මෛත්‍රීගේ අනුරුවක් ගිනි තබයි ! 200ක් අත්අඩංගුවේ

colombotoday

විමල්ගේ ඇප ඉල්ලීම අදත් ප්‍රතික්ෂේප වෙයි

colombotoday

නුගේගොඩ රැලියෙන් අපට අභියෝගයක් නෑ.. ඉදිරියේදී කාටවත් නටන්න දෙන් නෑ !

colombotoday

ස්වර්ණවාහිනිය විකුණා ජනපති කොටු කරන තැතක්.. ගනුදෙණුව යට දූෂිත ඇමතියෙක් !

colombotoday