Colombo Today Local News

නුගේගොඩ රැලියෙන් අපට අභියෝගයක් නෑ.. ඉදිරියේදී කාටවත් නටන්න දෙන් නෑ !

හිටපු ජනාධිපතිවරයාට බලය ලබා ගැනීමට ඉඩදී තමන් සතියක් විදේශගත වූ බවත්, එහෙත් එය සිදු කිරීමට නොහැකි වූ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් නුගේගොඩදී පැවැත්වූ රැලියට පිළතුරු ලෙස එජාපය ඊයේ (28) අනුරාධපුර සාලියපුරදී සංවිධානය කර තිබූ රැලිය අමතමින් අගමැතිවරයා මේ බව පැවසීය.

එසේම ඉදිරියේදී කිසිවෙකුටත් නැටීමට ඉඩ නොදෙන බවත්, එයට පිළිතුරු දීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම මහ ලේකම්වරයාට මෙන්ම සභාපතිවරයාට උපදෙස් දුන් බවත් ඒ මහතා මෙහිදී පැවැසීය.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ආර්ථිකය විනාශ කළ බවත්, රටේ ආර්ථිකය තිබුණේ හදිසි ප්‍රතිකාර ඒකකයේ බවත් අග්‍රමාත්‍යවරයා එහිදී පැවසීය.

Related posts

බ්‍රිතාන්‍යයේ කොවිඩ් අවදානම් රතු ලයිස්තුවෙන් ලංකාව ඉවත් කරයි

colombotoday

“දුම්වැටි බද්ද 90% කරන්න මම ගෙනා යෝජනාව තවම සම්මත කරල නෑ” – ජනපතිගෙන් මැසිවිලි !

colombotoday

කොටහේනේ අන්තවාදය ගැන හින්දු ජනතාව දෙවියන්ට කියයි. කෝවිල් 200ක දී පූජා පවත්වා පොලුත් ගසයි.

colombotoday

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඇරඹීමට ආයෝජකයන් දිරිමත් කරන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක්

colombotoday

සුළු ජාතීන්ට නිදහසේ ජීවත්වීමට, බෞද්ධ ජනතාව ලබා දී ඇති අවස්‌ථාව ලෝකයේ කිසිදු රටක නෑ – ෆයිසර් මුස්‌තාපා

colombotoday

අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් හජ්ජුල් අක්බර් ත්‍රස්තවාදියා කොන්දේසි විරහිතව නිදහස් කෙරේ

colombotoday