Colombo Today Local News

වැල්ලම්පිටියේ වෙඩිතැබීමක්

වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Related posts

එන සතියේ මහ පෙරළියක් සිදුවන බව ජනපති කියයි

colombotoday

හොර රහසේම රට පුරා පාන් බනිස් ගණන් උස්සයි

colombotoday

ගම්මන්පිලගේ ජාතික ඇඳුම පොලීසියෙන් තහනම් කරයි.

colombotoday

‘රවීට එරෙහිව විශ්වාස භංග ගේන්න සාදාචාරාත්මක අයිතියක් නැහැ’ – JHU

colombotoday

බදුල්ල ශික්ෂණ රෝහලේ කෝටි හතක බිලක් – ගොඩනැගිලි තුනක විදුලිය කපයි

Admin

ගෝඨා සහ වාසු අතර එකඟතාවයක්

colombotoday