Colombo Today Local News

හමුදාව නිහඩ කර අභිමානය බිදී.. කදවුර ඉදිරිපිටම කොටි සැමරුම් ! (Video)

ඊයේ දිනට යෙදී තිබුණු කොටි මහවිරු දිනය වෙනුවෙන් යාපනය අර්ධද්වීපය පුරා සැමරැම් සංවිධානය කර තිබිණි.

දෙමළ සන්ධානයේ එම්.කේ. ශිවාජිලිංගම් ඇතුළු මන්ත්‍රී පිරිසක් යාපනය කෝපායිහී 51 වන සේනාංකය ස්ථාපිත කර තිබූ හමුදා කදවුර ඉදිරිපිටද කොටි මහවිරු සැමරුමක් සිදු කළහ.

මෙම ස්ථානයේ කොටි සොහොන් බිමක් පැවති බවත් එය සමතලා කර කදවුරක් ඉදිකර ඇති බවත් පවසමින් ඔවුහු ගිනි දල්වමින් සැමරුම සිදු කළහ.

උතුරේ සිදුවන මහවිරු සැමරුම්වලට බාධා නොකරන ලෙස සියළු ආරක්ශක අංශවලට ඉහළින් නියෝග ලැබී තිබිණි.
gdggy

124

Related posts

අයි ඩී එච් රෝහල කොවිඩ් රෝගීන් ගෙන් පිරේ

colombotoday

PUCSL සභාපතිගේ නිල කාර්යාලයට මුද්‍රා තබයි..

Admin

රට තුළ මහ ආර්ථික අර්බූධයක්.. එදාවේල කන්නෙත් ණයට අරන්

colombotoday

“කන්දෙවිහාරේ පිං කැට සීල් කරේ පඩුරු ආදායම ගණන් බලන්නයි“ – බෞද්ධ කටයුතු කොමසාරිස්

colombotoday

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපිත කිරීමේ පනත බලාත්මක වෙයි

colombotoday

දිවයින පුරා සුරාසැල් වැසේ

colombotoday