Colombo Today Local News

ඇමතිට ලැබුනු තීන්දුව පොහොට්ටුවෙන් කැඩුණු මන්ත්‍රීන්ට බලපෑමක් නෑ – ජී. එල්. පීරිස් කියයි

නසීර් අහමඩ් ඇමතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී කටයුතු කරන මන්ත්‍රීවරුන්ට කිසිසේත් බලපෑමක් නොවන බව නිදහස් ජනතා සභාවේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (9)දින පැවසීය.

නාවල නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේදී අද පැවැති මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ කීය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර නව ජන මතයක් සහිතව එම ක්‍රියාවලිය කළ යුතු බවත් නැගී එන මහජන විරෝධය මර්ධනය කිරීම සඳහා ආණ්ඩුව ප්‍රතිත්‍රස්ත පනත ගෙන ආ බවත් පීරිස් මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

Related posts

හිරේ ඉන්න අපේ අයට සමාව දෙන්න.. සහජීවනයෙන් ඉන්නම් – හිටපු කොටි නායකයෙක් ඉල්ලයි

colombotoday

බදුල්ලේ නායයෑමේ අවදානමක්

Admin

අපේ එකම රට ආරක්ෂා කරගන්න ඥානසාර හිමියන්ට මල්වත්තෙන් ආශීර්වාද.

colombotoday

විදුලි ගාස්තුව තුන් හතර ගුණයකින් ඉහළ යන ලකුණු

colombotoday

මන්නාරම් කෝවිලේ දේව ප්‍රතිමා හැදු ක්‍රිස්තියානි ඇමති ජෝන් ජනපති කැදවයි

colombotoday

අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ දෙවැනි දිනය අද

Admin