Colombo Today Local News

ලොව පුරාම අර්බුධයක්… ඇතැම්විට බදු වැඩි කිරීමට සිදුවේවි – අගමැති

මේ වන විට ලෝකය පුරා විශාල අර්බුධයක් පවතින බවත් ඇතැම් විට වැට් බදු වැඩිකිරීමට සිදුවනු ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ගලේවෙලදී අද 09 පැවති උත්සවයකදී අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය.

අනිත් අයගේ පව් වත්මන් රජයට ගෙවීමට සිදුව ඇති බවත් 2023 වන විට ණය ගෙවා අවසන් විමට හැකි බවද හෙතෙම සදහන් කර සිටියේය.

Related posts

අතුරුදන්වූවන්ගේ පනත නවත්තන්න අපටත් දෙයක් කරන්න බැරිවුණා.. කණගාටුයි – ඒකාබද්ධ විපක්ෂය

colombotoday

“අපට කරන්න දෙයක් නෑ“ කොටි සැමරුම් ගැන ආරක්ෂක ලේකම් නිල මතය කියයි !

colombotoday

චීන රජයෙන් දුන් ඉන්ධන ගොවින්ට බෙදීම අරඹයි

Admin

පොලී අනුපාතිකයන්ට අදාළව මහ බැංකුවෙන් නිවේදනයක්

Admin

ශ්‍රී.ල.නි.ප.යේ නව මහ ලේකම් – මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

colombotoday

25% දඩයක් ගහල ඇතිද? බංග්ලාදේශයට ක්‍රිකට් තහනම් කරන්න – ඉන්දියාවෙන් ඉල්ලීමක්

colombotoday