Colombo Today Local News

ගොඩනැගිල්ලක සිව්වැනි මහලින් වැටී පෙදරේරුවෙකු මරුට

පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක සිව්වන මහලින් ඇදවටී අද පස්වරුවේ පුද්ගලයකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ රනාල, නවගමුව ප්‍රදේශයේ පදිංචි මෙංචිගේ ලසන්ත රොෂාන් 45 හැව්රිදි පුද්ගලයකු බව පානදුර උතුර පොලිසිය පවසයි.

මියගොස් ඇති තැනැත්තා සංචාරක හෝටලයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක පෙදරේරුවෙකු ලෙසින් රාජකාරි කර ඇති අතර, සේවය කරමින් සිටියදී ඇදවැටී ඇති බව පොලිසිය කියයි.

බරපතළ තුවාල ලබා සිටී තැනැත්තා රෝහල් ගතකරන විටත් මියගොස් සිට ඇත.

Related posts

‘සත්‍ය සෙවීමේ කොමිසම ස්වාධීන විය යුතුයි’ – අලි සබ්‍රි කියයි

Admin

අධි සාන්ද්‍රණ අඩංගු මත්පෙති සමඟ පාසල් සිසුවෙක් අත්අඩංගුවට

Admin

ඔබාමා යන්න කලින් ලංකාවේ NGO වලට සංහිදියා දොළපිදේනියක් !

colombotoday

නිරෝධායන ක්‍රියාවලියට සියලුදෙනාගේ සහාය අත්‍යවශ්‍යයි… ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක් !

colombotoday

මාධ්‍යවේදීන් පොලිසියට ගෙන්වා ප්‍රශ්න කිරීම නොකළ යුතුයි

colombotoday

ළමා නිවාසෙක දැරියන් 18ක් අපයෝජනයට ලක්කළ පුද්ගලයෙකු අත්අඩංගුවට !

colombotoday