Colombo Today Local News

අධි සාන්ද්‍රණ අඩංගු මත්පෙති සමඟ පාසල් සිසුවෙක් අත්අඩංගුවට

අධි සාන්ද්‍රණ අඩංගු මත්පෙති හයක් සන්තකයේ තබාගෙන සිටි නුගවෙල ප්‍රදේශයේ විදුහලක 16 හැවිරිදි පාසල් සිසුවෙක් අලදෙනිය පොලිසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිසුවා විදුහලේ තම සගයන්ට මෙම මත්පෙති ලබාදෙන බවට ලද තොරතුරක් මත සැකකාර සිසුවා පරික්ෂාකිරීමේ දී මෙම මත්පෙති සමග සිසුවා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

වැරැල්ලගම පදිංචි සැකකරු ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට අලදෙනිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

සංස්කෘතියට පහර ගසන ITN fm රේඩියෝ නාට්‍යයට එරෙහිව පොලිස් පරීක්ෂණ

colombotoday

එජාප – ශ්‍රීලනිප සම්මුති හවුල අවුරුදු පහකට දිග්ගැස්සෙයි !

colombotoday

රටට නිදහස දුන් ඒ උත්තුංග මිනිසාට අද හොරා කියනවා.. අපි මිනිස්සුද? දිගාමඩුල්ලේ විමලවීර සභාවක් හඩවයි

colombotoday

ගිනිගත් නැවේ කළු පෙට්ටිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

colombotoday

රූකාන්තට එජාපයෙන් ආසන සංවිධායක ධූරයක්

colombotoday

දුම්රිය ගමනට බාධා නිසා ප්‍රමාදයක්

Admin