Colombo Today Local News

ඔබාමා යන්න කලින් ලංකාවේ NGO වලට සංහිදියා දොළපිදේනියක් !

obabamaඇමරිකානු නව ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දීමට පෙර බරක්‌ ඔබාමා රජය මගින් ශ්‍රී ලංකාවට සංහිඳියාව සහ වගවීමේ ක්‍රියාදාමය සඳහා රාජ්‍ය නොවන සංවිධානවලට ඩොලර් මිලියන 1.7 ක අති විශාල මුදලක්‌ ලබා දීමට තීරණය කර ඇත.

මේ සඳහා රාජ්‍ය නොවන සංවිධානවලින් ඉල්ලුම්පත් කැඳවා තිබේ.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කඩිමුඩියේම මෙම මුදල් ලබා දීමට තීරණය කර ඇත්තේ සංහිඳියා සහ වගවීමේ ක්‍රියාවලිය ගැන යෝජනා සහ අදහස්‌ ලබා ගැනීමේ අරමුණෙනි.

Related posts

යුරෝපා සංචාරය නිමා කර ජනපති යළි දිවයිනට

Admin

ගිනි අවියක් සමග සැකකරුවන් 06ක් අත්අඩංගුවට

colombotoday

පාර්ලිමේන්තු සභා ගැබේ එල්ලා ඇති මහ පහන කඩා වැටේ !

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ගනුදෙණු කළබවට සැක නාකොටික් නිලධාරීයෙකුගේ වාහන කීපයක් සොයා ගනී

colombotoday

යූරියා සහ තේ පොහොර මිල පහළට

colombotoday

මියගිය පුද්ගලයෙකුගේ භූමිදානය හෝ ආදාහනාගාරය වෙන් කිරීම ඔන්ලයින් ක‍්‍රමයට

colombotoday