Colombo Today Local News

ඇඟලුම් කම්හලක වැසිකිලියේ බිළිදෙකුගේ මළ සිරුරක්

පූඩළුඔය, නියන්ගන්දර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක වැසිකිළියක් තුළ තිබී බිළිඳු මළ සිරුරක් සොයාගෙන තිබේ.

පොලීසියට ඊයේ(29)දින ලද තොරතුරකට අනුව එම ඇඟලුම් කර්මාන්තශාලාව පිටුපස සිදුකළ සෝදිසියකදී මෙම බිළිඳු මළ සිරුර සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් 23 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

ඇය ලබන 8 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Related posts

විපක්ෂ නායක ධුරය සජිත්ට !

colombotoday

විදුලි ගාස්තු සංශෝධනයක් වෙන්නෙ නැහැ – ඇමති කංචන කියයි

Admin

අධිවේගයෙන් වැඩිවන අධිවේගයේ අනතුරු

Admin

PCR පරීක්ෂණ කරන මුවාවෙන් නිවසට ආ කොල්ලරුවෝ..

colombotoday

ඉස්ලාම් රාජ්‍යයක් හදන්න සිරියාවට ගිය දෙවන ලාංකිකයාත් මැරුම් කයි !

colombotoday

දේශපාලන කුණාටුව මැද ජනපති තවත් නියෝජ්‍ය ඇමතිවරයෙක් පත් කරයි

colombotoday